House for sale Kadawatha

Rs. 6,000,000
  • 111089 ft
Description
කඩවත මහර ප‍්‍රදේශයේ පර්. 4ක ඉඩම සහ තනාගෙන යන නිවස වහාම විකිණීමට. නුවර පාරේ සිට මීටර 20. වැදගත් වටපිටාව. විදුලිය , නල ජලය, දුරකථන සියල්ල ඇත. මෙය පර්චස් 4ක ඉඩමක් වුවත් වටිනාකමින් ඉතා ඉහළයි. ව්‍යාපාර ස්ථානයක්, කාර්යාල සඳහාද මෙම ස්ථානය ඉතා යෝග්‍යයි. නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගය අසල. කිර්බත්ගොඩට කිලෝමීටර 1. කඩවත හයිවේ එකට මීටර 800, ජන පි‍්‍රය පාසල් වලට නුදුරු (මහාමයා විද්‍යාලයට 50 මීටර, ජනාධිපති විදුහල 80 මීටර, කිරිබත්ගොඩ විහාර මහාදේවි විද්‍යාලයට 1 කිලෝමීටර.) අඩි 20ක පාර. ප‍්‍රධාන පාර ආසන්නයේ පිහිටන බැවින් කොළඹ රැකියාවක් කරන අයට ඉතාමත් යෝග්‍යයි.  බස් නැවතුම්පල, දුම්රිය නැවතුම්පල, අධිවේගී මාර්ගයට ඉතා අසන්නයේ.
 
Property for
Sale
Bedrooms
1
Bathrooms
1
Square Feet
1089 ft
Number of Floors
2
Built
2010
Garage
Yes
Posted
Oct 11, 2019
Location
Country
Sri Lanka
Province
Western Province
City
Kadawatha
Postal Code
GQ11850
  • Report Listing Cancel Report
    • Current rating: 0
    • Total votes: 0
  • 95 Views
We were unable to find the requested address (Sri Lanka, Western Province, Kadawatha) via Google street view due to Google street view doesn’t have data for this address.
There are no comments added
Please sign in or sign up to post comments
Select a label or click "Other" to send comments
Loading...
Are you sure you want to cancel your report?
Sign in
Username
Password
Forgot your password? Remind