Vacancies

  • ජීවිතය ජයගන්න අපත් සමග එකතු වෙන්න., Rs.50,000 - Rs.74,999
  • Added 09.05.2018
  • Full Timeඔබට තොරතුරු තාක්ෂණික දැනුම සහ අලවිකරණය 

    පිලිබඳ දැනුම ඇත්නම් දැන්ම අපට අමතන්න.

    මසකට රු 50,000/= ට වැඩි අදායමක් ලබා ගන්න. 

    වයස 18-35 අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් 

    ස්ත්‍රී / පුරුෂ ඕනෑම කෙනෙකුට අයදුම් කල හැකිය.




    අමතන්න 0777 008 435 / 0716 992 994

  • மேலதிக வருமானம் பெற அரிய வாய்ப்பு -part time, Rs.50,000 - Rs.74,999
  • Added 30.04.2018
  • jaffnajobPart Timeமேலதிக வருமானம் பெற அரிய வாய்ப்பு

    முழு நேரமாகவோ or பகுதி நேரமாகவோ வேலை
    செய்ய முடியும்.
    மாதாந்தம் 30000 க்கு மேல் சம்பாதிக்கலாம்.
    ஆர்வம் உடையவர்கள் ஆண் பெண் இருபாலாரும். வயதெல்லை
    கிடையாது.

    மேலதிக விபரங்களுக்கு தொடர்பு கொள்ளவும்.

    0777182720
    jaffnajob@gmail.com

  • Part time job, Salary negotiable
  • Added 25.02.2018
  • Part Timeනිවසට වී Part time job එකක් කරලා අමතර ආදායමක් ලබා ගන්න ඔබත් කැමතිද? එහෙනම් අදම ඔබගේ CV එක අපට එවන්න. Mail එකෙ Subject එකට part time job කියලා එවන්න.

    homebasedjobs914@gmail.com

  • Part time job, Salary negotiable
  • Added 17.02.2018
  • Part TimeEthul Kotteනිවසට වී Part time job එකක් කරලා අමතර ආදායමක් ලබා ගන්න ඔබත් කැමතිද? එහෙනම් අදම ඔබගේ CV එක අපට එවන්න. Mail එකෙ Subject එකට part time job කියලා එවන්න. 

    homebasedjobs914@gmail.com

  • Post of Account Assistants
  • Added 21.01.2018
  • R&R PartnersNugegodaAccount Assistant
    Audit Trainee
    In capable of handling Computer Packages

  • අලෙවි විධායක, Rs.10,000 - Rs.19,999
  • Added 06.01.2018
  • Full TimeChilaw# O/L Passed
    # O/L English & maths S pass
    # Up to Rs. 15,000/= salary in first month.
    # Free Tours
    # Management job
    # Training free
    # Age: 18-35
    # Female/ Male

    ආකර්ශනීය වැටුපක් හා දීමනා. මනා පෞර්ශත්වයකින් යුක්ත පිරිසක් කඩිනමින් උවමනා කර ඇත. ජනවාරි 10 ට පෙර 0703388280 අමතන්න. නොලැබෙන වාසියකි මෙය. නිදහස් හා රටේ ඉතා ප්රනසිද්ධ ආයතනයක රැකියාවක්. Ref: No. 0514W

  • Branch manager , Rs.50,000 - Rs.74,999
  • Added 05.01.2018
  • Full TimeKuliyapitiyaවැටුප් රුපියල් 45,000/= සිට ඉහලට.
    අමතර දීමනා.
    විදේශ සංචාර
    පෙර පුහුණුව අත්ය වශ්යග වේ.
    ලෝකයේ දැවැන්ත නාමයකින් සුප්ර0කට බැංකුවක එහි නවතම ශාඛාවන් සදහා කළමනාකරුවන් අවශ්යට වී ඇත.
    ජනවාරි 15 ට පෙර 0703388280 අමතන්න.
    මෙම අවස්ථාව මග නොහරගන්න.
    Ref: No. 0514W

  • Sales Agent, Rs.20,000 - Rs.34,999
  • Added 04.01.2018
  • HeartBeat AdverticingPart Timeහිතට fit රැකියාවක් තාම හොයනවද?
    දැන් කරන රැකියාවේ පඩි මදිද?
    පිළිගැනිම මදිද?
    මෙන්න එයට එකම පිළියම. එන්න අප හා එක වන්න. මෙරට පමණක් නොව ලොවම අක්රයමණය කළ දැවැන්ත වෙළද නාමයක් හා සම්බන්ධ වී ඔබගේ ජීවිතය ජය ගන්න.
    වැටුප් රුපියක් 25,000/= සිට ඉහලට. පුහුණු/ නොපුහුණු දෙපාර්ශවයටම මෙන්න අවස්ථාව. ජනවාරි 10 වන තුරු පමණි.
    0703388280 අමතන්න.
    Ref: No. 0514W

  • Servant, Rs.10,000 - Rs.19,999
  • Added 03.01.2018
  • Full Timeඅවංක සේවිකාවක් හොයමි.
    නිවසේ සියලු කටයුතු සොයා බල සිදු කරන අවංක විශ්වාසවන්ත සේවිකාවක් අවශ්යලයි.
    වයස 18 සිට 60 දක්වා ඕනෑම කෙනෙකුට සම්බන්ද විය හැක.
    වැටුප් රුපියල් 10,000/= සිට ඉහලට හා අමතර සියලුම දීමනා දෙනු ලබයි.
    නවාතැන් පහසුකම්, නිවාඩු, කෑම බිම, ඉදුම් හිටුම්, බෙහෙත් හේත් මේ සියල්ලක්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
    නිවාස බලාගෙන පුංචි පවුල හා සමගියෙන් සිටිය යුතුය.
    දැන්ම 0703388280 අමතන්න. Ref: No. 0514W

  • Sales Executive, Rs.20,000 - Rs.34,999
  • Added 02.01.2018
  • 0703388280Full TimeKuliyapitiya# ආකර්ශනීය වැටුපක්.
    # අමතර දීමනා රැසක්.
    # ඉහලට යා හැකි විශිෂ්ට ගණයේ රැකියාවක්.
    # මහන්සියේ තරමට හම්බ කරන්න පුළුවන් එකම අංශය.
    # කැපවීම මත රුපිය 50,000/= කට වැඩි වැටුපකට මාස 3 ක් ඇතුලත යා හැක.
    # ජනවාරි 10 පෙර 0703388280 අමතා ඔබගේ අවස්ථාව වෙන්කරවා ගන්න.
    Ref: No. 0514W

  • Page of 2
Listings to be compared
There are no listings to compare
Sign in
Username
Password
Forgot your password? Remind